මොනවා කරන්නත් කලින් ත්‍රිවිධ හමුදාවේ නිලතල ඉහලට යන හැටි ගොඩාක් අය දන්නෙ නැති නිසා ඒ ගැන කියලාම මේ සෙන්පතියා වැඩ පටන් ගන්නයි හැදුවෙ. පොඩ්ඩක් ඉහල ඇමුනුම බැලුවනම් ඒක හොදට පැහැදිලි කරගන්න පුලුවන්. ආහ්හ්.... පොඩ්ඩක් ඇමුනුම් අ මත ක්ලික් කරලා හොදින් බලන්න. යුධ හමුදාවෙ අදාල් නිලයට අදාල නාවුක හා ගුවන් හමුදාවේ නිලය ඊට පහලින් බලන්න පුලුවන්.....
Thursday, December 31, 2009
ත්‍රිවිධ හමුදාවේ නිල තල පිලිවෙල දැනගනිමු
මොනවා කරන්නත් කලින් ත්‍රිවිධ හමුදාවේ නිලතල ඉහලට යන හැටි ගොඩාක් අය දන්නෙ නැති නිසා ඒ ගැන කියලාම මේ සෙන්පතියා වැඩ පටන් ගන්නයි හැදුවෙ. පොඩ්ඩක් ඉහල ඇමුනුම බැලුවනම් ඒක හොදට පැහැදිලි කරගන්න පුලුවන්. ආහ්හ්.... පොඩ්ඩක් ඇමුනුම් අ මත ක්ලික් කරලා හොදින් බලන්න. යුධ හමුදාවෙ අදාල් නිලයට අදාල නාවුක හා ගුවන් හමුදාවේ නිලය ඊට පහලින් බලන්න පුලුවන්.....
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment