Thursday, December 31, 2009

ත්‍රිවිධ හමුදාවේ නිල තල පිලිවෙල දැනගනිමු

මොනවා කරන්නත් කලින් ත්‍රිවිධ හමුදාවේ නිලතල ඉහලට යන හැටි ගොඩාක් අය දන්නෙ නැති නිසා ඒ ගැන කියලාම මේ සෙන්පතියා වැඩ පටන් ගන්නයි හැදුවෙ. පොඩ්ඩක් ඉහල ඇමුනුම බැලුවනම් ඒක හොදට පැහැදිලි කරගන්න පුලුවන්. ආහ්හ්.... පොඩ්ඩක් ඇමුනුම් අ මත ක්ලික් කරලා හොදින් බලන්න. යුධ හමුදාවෙ අදාල් නිලයට අදාල නාවුක හා ගුවන් හමුදාවේ නිලය ඊට පහලින් බලන්න පුලුවන්.....